English Kids Stories
සිංහල ළමා කතා
හාවායි ඉබ්බායි
රතු හැට්ටකාරි
  • 01
  • 02
  • 03
  • 04
  • 05
  • 06
  • 07
  • 08
එකමත් එක කාලෙක ලස්සන ගමක හිටියා හරිම හොද ගෑණු ළමයෙක් හෑමොම මේ ගෑණු ළමයාට කතා කලේ පුන්චි රතු හෑට්ටකාරි කියලා එක දවසක් එයගේ අම්මා කිව්වා දුවෙ ගිහිල්ල මේ කෑම ටික ආච්චිට දිලා එන්න කියලා පුන්චි රතු හෑට්ටකාරිගේ ආච්චි ඉන්නෙ පුන්චි කෑලයක් පහුකරගෙන ගියාම තියෙන ලස්සන ගමක පුන්චි රතු හෑට්ටකාරි හරිම ආසාවෙන් ආච්චිගෙ ගෙදර යන්න පිටත් වුනා
පුන්චි රතු හෑට්ටකාරි කැලෙ මැදින් ගියේ හරිම සතුටින් ඉතින් එයා ඔහොම සතුටින් යනකොට එක පාරටම එයා ඉස්සරහට නපුරු වුර්කයෙක් ආවා පුන්චි රතු හැට්ටකාරි හොදටම බයවුනා එය බය වෙලා හයියෙන් ඇඩුවා පුන්චි රතු හැට්ටකාරි අඩනකොට වුක්කයාටත් දුක හිතුනා හරි පුන්චි රතු හැට්ටකාරි මම ඔයාව කන්නෙ නැහැ ඒත් මට හොදටම බඩගිනියි මට කන්න මොනවා හරි දෙන්න වුර්කයා කිව්වා
හරි හොදම හොද වුර්කයා මන් මෙ මල්ලෙ තියෙන ඔක්කොම ඔයාට ඩෙන්නම් අනෙ මට යන්න දෙන්න පුන්චි රතු හැට්ටකාරි එයගෙ බෑගයෙ තිබුන කෑම ටික වුර්කයට දුන්න වුර්කයා කෑම ටික කනගමන් පුන්චි රතු හැට්ටකාරිට යන්න කිඋවා කෑම කනකොට වුර්කයාට මෙහෙම හිතුනා
මේ කෑම කොච්චර රසඉද ? මේ වගේ තව කෑම ගොඩක් ඒ මල්ලේ තියෙනවා ඇති. මම පුන්චි රතු හැට්ටකාරිට ඉස්සෙල්ලා ආච්චිගේ ගෙදර ගියොත් ඒ කෑම ඔක්කෝම ලැබෙන්නේ මට
ඉතින් වුර්කයා පුන්චි රතු හැට්ටකාරිට කලින් ආච්චිගේ ගෙදර ගියා ඊට පස්සෙ ආච්චිව කාමරෙකට දාල දොර වහලා ආච්චිගේ ඇදුම් ඇදගෙන ආච්චිගේ ඇදට වෙලා හිටියා පුන්චි රතු හැට්ටකාරි මෙ කිසිම දෙයක් දන්නෙ නැතුව ඇද ළගට ගියා පුන්චි රතු හැට්ටකාරි ආච්චිව දැක්කම පුදුම උනා ඇච්චිගෙ නහයත් දිගයි ආච්චිගේ ඇසුත් ලොකුයි
ඊතින් පුන්චි රතු හැට්ටකාරි ඇහුවා ඇයි ආච්චිගෙ ඇස් ඔච්චර ලොකු කියලා ඒ ඔයාව හොදට දෙක බලගන්න ඔන නිස කපටි වුර්කයා උත්තර දුන්නා එතකොට ආච්චිගෙ නහය ඔච්චර දිග ඇයි පුන්චි රතු හැට්ටකාරි ඇහුවා ඒ ඔයාගේ සුවද හොදට විද ගන්න වුර්ක්කයා කිව්ව දැන් වුර්කයට හොදටම තරහයි වුර්කයට ඔනා වුනේ පුන්චි රතු හැට්ටකාරිව කාලා දාන්න
අනෙ ඒ බව දන්නෙ නැති රතු හැට්ටකාරි ආයිත් මෙහෙම ඇහුවා ආච්චිගේ දත් ඔච්චර උල්වෙලා තියෙන්නේ ඇයි රතු හැට්ටකාරි ඔහොම අහනකොට හොදටම තරහින් හිටිය වුර්කයා ඒ ඔයාව ඉරාගෙන කන්න කියලා ඇදෙන් පැනලා රතු හැට්ටකාරි පස්සෙන් පන්නන්න පටන් ගත්තා රතු හැට්ටකාරි කෑ ගහන ගමන් ගෙයින් එලියට දිව්වා පුන්චි හැට්ටකාරිගේ කෑ ගැසීම ඇහුන දඩයක්කාරයො දෙන්නෙක් ඒ පැත්තට ආවා
පුන්චි රතු හැට්ටකාරිව මරන්න එලවන වුර්කයාට වෙඩි තියලා මරපු දවයක්කාරයො දෙන්නා පුන්චි රතු හැට්ටකාරිවයි එයාගේ ආච්චිවයි බේර ගත්තා ඊට පස්සෙ පුන්චි රතු හැට්ටකාරි එයගේ අම්මයි තාත්තායි ආච්චියි එක්ක සතුටින් ජිවත් වුනා